මෙරට උද්ධමන දර්ශකය මසක් තුල වාර්ථා පිට වාර්ථා තැබු හැටි...

By Subodha Apr 21, 2022 11:26 AM GMT
Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් ගණනය කරනු ලබන මාසික උද්ධමන අනුපාත වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පළමුවරට සියයට 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර උද්ධමන දර්ශක අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% සීමාව ඉක්මවා ගිය ද ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙරට උද්ධමන දර්ශකය 20% සීමාව ඉක්මවා ගිය බව වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව පෙබරවාරි මාසයේදී 17.5% ක්ව තිබූ මෙරට උද්ධමනය අනුපාතය අප්‍රේල් මාසයේදී දැක්වෙන්නේ 21.5% ලෙසටයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now