අනුර කුමාර හදිසියේම හමුවූ කෙනා..! දේශපාලනයේ පෙරලියක්ද..?(PHOTOS)
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයේදීයි.
ඇමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

