ඉන්දියාවේ ගිහින් ආව අනුර කුමාර මෙහෙ ඇවිත් කීව දෙය..

Anura Kumara Dissanayaka Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Feb 10, 2024 05:38 PM GMT
krishani

krishani

Report

අද (10) පස්වරුවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරය අවසන් කර දිවයිනට පැමිණියේ ය.

ඉන්දියාවේ ගිහින් ආව අනුර කුමාර මෙහෙ ඇවිත් කීව දෙය.. | Anura Kumara Announsment

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ මෙවැන්නකී,

"මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

ඒ සඳහා විශාල පිඹිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබෙනවා.

ඒ තුළින් විශාල පරිවර්තනයක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාව.ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි." යනුවෙන් ය.

කෙසේ වෙතත්, සිය සංචාරය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම්දෙන බව වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.

ReeCha