අනුදි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්... ඒකයි ලංකාවේ මිනිස්සු සුබ පතන්නේ...

Report

අනුදි ගුණසේකරට ඇයි මෙච්චර ලංකාවේ මිනිස්සු සුභ පතන්නේ?

අනුදි අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබනවා.ඒ වගේම කැළණිය විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උපාධිය ලබා ගන්නවා.

ලුණු තියෙනවා.වැස්සට දියවුණා.. මදි ටික රටින් ගේනවා - ඇමති වසන්ත

ලුණු තියෙනවා.වැස්සට දියවුණා.. මදි ටික රටින් ගේනවා - ඇමති වසන්ත

ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් දිළිඳුභාවය වෙනුවෙන් සහේලි පදනම නමින් සංවිධානයක් පවත්වාගෙන යනවා.

අනුදි විසින් එම කටයුතු ඉතාමත් ඕන කමින් කිසිඳු පැකිලීමකින් තොරව පවත්වාගෙන යනවා. පාසල් දරුවන් සම්බන්ධයෙනුතුත් සහේලි සංවිධායන හරහා අනුදි වටිනා සේවාවන් පවත්වනවා.

බ්‍රදර් චාල්ස් නිසා හිමිනමකගේ ගරුනම්බු නාම ඉවරයි

බ්‍රදර් චාල්ස් නිසා හිමිනමකගේ ගරුනම්බු නාම ඉවරයි

Education එක්ක Beauty එකතු උනාම තමයි Real Posh වෙන්නේ කියලා සහ ඉපදෙන තැන ඔයාගේ අනාගතේ තීරණේ කරන්නේ නෑ කියලා අනුදි ඔප්පු කරලා ඉවරයි!!! When beauty meets education, the essence of perfect feminine energy is born❤️🙌