සියදිවි නසා ගත් ශ්‍රී ලංකාවේ රූ රැජිණ .... (PHOTOS)

Sinhala news Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025 piyumal sithum
By Akash May 30, 2025 05:35 PM GMT
Akash

Akash

Report

ශ්‍රී ලාංකීය රූ රැජිනක් දිවියට සමු දෙයි 🏳️🏳️ මෙරට නිරූපිකාවක් වන රිශී ශලෝරා සියදිවි නසාගෙන ඇති බවට ඇයගේ මිතුරු මිතුරියන් තම ශෝකය පලකරයි .

Rest In Peace @Risheeshallora💔🏳️🏳️ ඇයගේ මිතුරියක් තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙලෙසින් උපුටාගැනීම මෙතැන් සිට 👇 " අනේ ගොඩක් දුකයි Darling … හිතාගන්න බෑ.. සතුටක් ලබාගන්න කරන ආදරයක් නිසා ජිවිතේ විනාස වෙනවා නම් එහෙම කරපු අයට විදවන්න වෙයි..

එයා අල්ලනකොට මාව හිරි වැටුණා .මට පාලනක් නැතුව ගියා ..

එයා අල්ලනකොට මාව හිරි වැටුණා .මට පාලනක් නැතුව ගියා ..

මැතිව්ස්ට අලුත් තනතුරක්....

මැතිව්ස්ට අලුත් තනතුරක්....

ඔයා ගොඩක් හොද ලමෙක්.. හම්බෙන හම්බෙන පාරට ඔයා හැමදාම ඒ දුක මට කිව්වා.. ඒත් මෙහෙම කරගනී කියලා හිතුවේ නෑ Rest In Peace Rishee Shallora ♥️ කෙනෙක් ආදරේකින් දුකක් විදිනවා නම් ඒ අයට තමන්ට පුලුවන් විදියට හිත හදාගන්න උදව් කරන්න " උපුටාගැනීම අවසන් 💔

ප්‍රසිද්ධ ආයතනක ලොක්කො 3ක් සිපිරිිගෙට

ප්‍රසිද්ධ ආයතනක ලොක්කො 3ක් සිපිරිිගෙට

ඇයගේ මිතුරු මිතුරියන් තම ශෝකය පලකරයි . ඇයගේ මිතුරියක් තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙලෙසින් උපුටාගැනීම මෙතැන් සිට ” අනේ ගොඩක් දුකයි Darling … හිතාගන්න බෑ.. සතුටක් ලබාගන්න කරන ආදරයක් නිසා ජිවිතේ විනාස වෙනවා නම් එහෙම කරපු අයට විදවන්න වෙයි.. ඔයා ගොඩක් හොද ලමෙක්.. හම්බෙන හම්බෙන පාරට ඔයා හැමදාම ඒ දුක මට කිව්වා.. ඒත් මෙහෙම කරගනී කියලා හිතුවේ නෑ Rest In Peace Rishee Shallora ♥️ කෙනෙක් ආදරේකින් දුකක් විදිනවා නම් ඒ අයට තමන්ට පුලුවන් විදියට හිත හදාගන්න උදව් කරන්න ” උපුටාගැනීම අවසන්.

අනුදි තරඟකරුවන්ට සනීපාරක්ෂක තුවා තෑගී කරයි (PHOTO)

අනුදි තරඟකරුවන්ට සනීපාරක්ෂක තුවා තෑගී කරයි (PHOTO)

වයඹ විද්‍යාපීඨයේ ගුරු සිසුවියක් සියදිවි නසාගෙන..(PHOTO)

වයඹ විද්‍යාපීඨයේ ගුරු සිසුවියක් සියදිවි නසාගෙන..(PHOTO)

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha