මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

Report

 පසුගියදා 72 වෙනි ලෝකරූ රාජණීය තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර.දිවයිනට පැමිණියා.ඒ අවස්ථාවේදී ඇයව පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇයගේ පවුලේ ඥාතීන් සහ තවත් පිරිසක් එකතු වී සිටියා.

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

ලංකාවට පැමිණ එහිදී අදහස් දැක්වූ අනුදි සඳහන් කළේ තරගාවලියේදී තමන්ගෙ නම නොකියා තමන් ශ්‍රී ලංකාවෙන් ආවෙ කියලා කතාව පටන් ගැනීමම ඇයට ලොකු ආඩම්බරයක් වුණා කියලයි.

ඒවගේම මාසයක් වැනි කාලයක් තුළ ඇය විශාල අත්දැකීම් රැසක් ලබාගත් අතර නැවත රූ රැජින තරඟයකට ඇය සහභාගී වන්නේ නැති බවද සඳහන් කළා..ඒ අවස්ථාවේදී වැඩිදුරටත් ඇය පවසා සිටියේ මේ වගේ අදහසක්..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

" ගොඩක් සතුටුයි මේ වගේ පිලිගැනීමක් මට ලැබුන එක ගැන. මගේ ජීවිතේ සුන්දරතම මතකයක් ලෝක රූ රැජිණ තරගාවලිය. හැමදාම මට ඕන වුනේ මගේ රටට කීර්තියක් ගෙනත් දෙන්න. කිරුළ ලබාගන්න සුදුසුම කෙනා තමයි කිරුළ ලබාගත්තේ. මම ඇයට සුබ පතනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මගේ රටේ ජනතාවගෙන් ලැබුන ආදරය හා සහයෝගය. මට ඒක ගොඩක් වටිනව. ඒ වගේ තරගයකට ගිහින් රටක් නියෝජනය කරන එක ලේසි වැඩක් නෙමෙයි. මන් සමහර තැන් වල දරාගෙන හිටියෙ මගේ රටේ ජනතාවගෙ සහයෝගය නිසාමයි."

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්