පුරාවස්තු සොයා කැණීම් කළ තුන්දෙනෙක් පොලීසියට කොටු

Report

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

මෙහිදී සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 26 සහ 28 යන වයස්වල පසුවන තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි .

මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවද? විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයෙන් තවත් ප්‍රශ්න වැලක්

මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවද? විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයෙන් තවත් ප්‍රශ්න වැලක්

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට