ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු හදිසියේම මිය යයි..!
By Sewvandhi
කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ තොටුපල හන්දියේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු රෝගාතුර වීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
......................................
You may like this video -:
අරගල භූමියේ උණුසුම..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |