මැගසින් බන්ධනාගාරයේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

Report

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් බන්ධනාගාර නියාමකවරයෙකු අද (28) උදෑසන බොරැල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) උදෑසන රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඇති වූ ආරවුලකින් පසු තුවාල ලබා රෝහල් ගත කළ එක් රැඳවියෙකු මියගිය අතර, සිද්ධියට අදාළව මේ වන විට බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවේ පසුවේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

ඉන්දුනිසියාවේ දරුණු දුම්රිය අනතුරක් - 5ක් මරුට බෝහෝ පිරිසකට තුවාල

ඉන්දුනිසියාවේ දරුණු දුම්රිය අනතුරක් - 5ක් මරුට බෝහෝ පිරිසකට තුවාල