ට්‍රම්ප්ගෙන් ආයේත් බද්ධක්

Report

වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා එක්සත් ජනපදය විසින් අය කරන තීරුබදු ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්

රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්

ඒ අනුව වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා වන අමෙරිකාවේ වත්මන් තීරුබදු අනුපාතය වන 25 සිට 50% දක්වා ඉහළ නැංවෙනු ඇති බවත් එය එළැඹෙන බදාදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.

පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පැවැති රැලියකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම පියවර මගින් චීනය මත යැපීම අඩු කරන අතරම දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවය.

අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට

අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට