වහාම ඉරාකයෙන් ඉවත්වෙන්න - දරුණු ප්‍රහාරයක් අත ළග - ඇමරිකාවෙන් අනතුරු නිවේදනයක්

Report

ඉරාකයේ වෙසෙන ඇමෙරිකා පුරවැසියන්ට ඉවත්වන ලෙස ඇමෙරිකාවෙන් දැනුම් දීමක් කර ඇත.

ඉරාකයේ ඇමෙරිකා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ලවීමත් සමග ඉරාකයේ ඇමෙරිකා තානාපති කාර්යාලය තම පුරවැසියන්ට ඉරාකයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇත. තානාපති කාර්යාල ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ලවීම මීට ප්‍රදානම හේතුව වී ඇත.

කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ඇවිලෙයි - කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සහාය ලබාදෙන ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා තම සහායක රටවලින් ඉල්ලා තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයට බාධා පැමිණීමත් සමග ඉන්ධන අර්බුදයක් ද මේ වනවිට හටගෙන තිබේ. එබැවින් ඔහු ඉල්ලා සිටින්නේ එහි ආරක්ෂාව සඳහා යොදවන ඇමෙරිකා නෞකාවල සහායට බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර රටවල සහාය ලබාදෙන ලෙසයි.    

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

යුද්දේ නවතින පාටක් නෑ වගේ - ට්‍රම්ප්ගෙන් අලුත්ම ආරංචියක්

යුද්දේ නවතින පාටක් නෑ වගේ - ට්‍රම්ප්ගෙන් අලුත්ම ආරංචියක්