රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්

Report

අද (30) දිනයේදී, පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 990,496 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය 23 වනදා රුපියල් 980,523ක් ලෙස සටහන් විය.

මහජනතාවට විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

මහජනතාවට විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

එසේම, කැරට් 22 ග්‍රෑම් 8ක රන් මිල රුපියල් 256,250 දක්වා වැඩි වී ඇත.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

මේ අතර, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,030ක් දක්වාත්, කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,940ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.