තවත් එන්නතකට අනුමැතිය

Covid covid vaccsine vaccsine
By Sithumi Jun 01, 2021 03:54 PM GMT
Report

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත එය වේ.

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නත වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now