රට යන්නද ඉන්නේ ? මේ වගේ අයටනම් අහුවෙන්න එපා

Sri Lanka Police Latest Headlines Sinhala news
By Ashfa Jun 25, 2025 02:54 AM GMT
Ashfa

Ashfa

Report

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්

ඊයේ (24) සවස් කාලයේදී කිරුලපන පොලිස් වසමේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

පසුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනකයක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ‍

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

ReeCha