මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

Report

ජාතික ජන බලවේගය බුද්ධිමය වශයෙන් එතරම් පරිණත ව්‍යාපාරයක් ලෙස නොපෙනෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

පසුගිය පළාත් පාලන මැතිවරණය මාලිමාවේ අවසානය සනිටුහන් කළ බවත් එතෙක් ඔවුන් කෙරෙහි තබා තිබූ විශ්වාසය අහෝසි වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔවුන් මේ වන විට මැදිහත් වී තිබෙන ඩීල් දේශපාලනය මැදහත් විචාරකයෙකුට අවබෝධ කරගත නොහැකි දෙයක් නොවන බව ද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න

සිය අන්තර්ජාල නාලිකාව වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.