පහළ ගිය මාළු මිල

Report

 සිට මත්ස්‍ය මිල ගණන් ඊයේ (24 වැනිදා) පහත වැටී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දෝ පවසති.

ප්‍රමාණවත් මත්ස්‍ය තොග නොලැබීම හේතුවෙන් පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය බව ඔවුන් සඳහන් කරයි. පසුගිය සතියට සාපේක්ෂව මාළු කිලෝවක මිල රුපියල් 100ත් 500ත් අතර පරාසයකින් අඩුවී ඇත.

කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි

කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (24 වැනිදා) පැවැති මාළු මිල ගණන් (කිලෝවක සිල්ලර මිල) මෙලෙසයි:

තලපත් රු.2,600, කෙලවල්ලා රු.1,600, ඉස්සෝ රු.1,400-1,700, කීරමින් සාලයා රු.500, දැල්ලෝ රු.1,800, ගල් මාළු රු.1,000, හැඩැල්ලෝ රු.1,500, රන්නො රු.400, ලේන පරව් රු.550, කකුළුවා රු.1,200-1,500.


අද ලග්න පලාපල – 2025 ජූනි 25 | ඔබේ ලග්නයේ තවත් රහස් මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 25 | ඔබේ ලග්නයේ තවත් රහස් මෙන්න