රන් මිල පහළට - නව මිල මෙන්න

Report

වෙළෙඳපොළ දත්තවලට අනුව, පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ රත්‍රං මිල සුළු වශයෙන් පහත වැටී ඇත.

ඒ අනුව, 2025 ඊයේ 24 වන දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රු. 248,000ක් ලෙස වාර්තා විය. 

කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි

කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි

පසුගිය ජුනි 13 වන දින මෙම මිල රු. 250,600ක් ලෙස ඉහළ මට්ටමක පැවතිණි.

මේ අතර, "කැරට් 24" රන් පවුමක මිල, ජුනි 13 වන දින රු. 271,000ක් ලෙස පැවති අතර, අද වන විට එය රු. 268,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි. 

අද ලග්න පලාපල – 2025 ජූනි 25 | ඔබේ ලග්නයේ තවත් රහස් මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 25 | ඔබේ ලග්නයේ තවත් රහස් මෙන්න