ධීවර ප්‍රජාව සඳහා කාලගුණික දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

sri lanka Wether Critical wether natural disarster
By Sithumi Jun 12, 2021 05:22 PM GMT
Sithumi

Sithumi

Report

වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව ඇති වී ඇති අඩු පීඩන තත්වයක් හේතුවෙන් ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින අවදානම් තවය හේතුවෙන්  ඔවුන්ට පිළිපැදීම සඳහා අවදානම් සහගත තත්ත්වයට අනුව ක්‍රියා කළ යුතු ආකාරය උපදෙස් ලබාදී තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now




Gallery
ReeCha