එයා හිරේ ඉන්නේ.. පස්සෙන් එළවන්න එපා.. - දුමින්ද ගැන රාජිතගේ හිත උණු වෙයි..(VIDEO)

Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දුමින්ද සිල්වා ගැන ය.

එහිදී ඒ මහතා සදහන් කළේ සිරගතව සිටින සිරකරුවෙකු වන දුමින්ද සිල්වා පසුපස එළවන එක මානුෂීය නොවන බවයි.

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව වෛරෝපගත දේශපාලනයෙන් ඉවත්විය යුතු බව ඒ මහතා කියා සිටියේ ය.

එමෙන්ම, දඬුවම් දුන් පසුව තවත් දඬුවම් ලබා දීම ඉතා අමානුෂික බව සේනාරත්න මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,