සමාජ මාධ්‍යයේ පැතිරෙන පුවතක් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
By Sewvandhi
අද මධ්‍යම රාත්‍රියේ NRFC ගිණුම් රුපියල් බවට පරිවර්තනය කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |