මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට පණිවුඩයක්

Srilanka covid 19
By Sithumi Feb 03, 2022 12:34 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොවිඩ් -19 වෛරසය ආසාදිත සහ නිරෝධායනය වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස පෙළ) 2021 (2022) විභාග අපේක්ෂකයින් සඳහා එය අදාළ වන බවය. වැඩි විස්තර පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha