තරුණයෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි.

Police spokesman Sri Lanka Death
By Hashini Nov 07, 2023 03:56 AM GMT
Hashini

Hashini

Report

දින කිහිපයකට පෙර මියගිය තරුණයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

 අවිස්සාවේල්ල, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා. 

ReeCha