ඉදිරි පැය 24 තුළ වැසි වැඩිවීමක්.

Sri Lanka Department of Meteorology TN Weather Weather
By Hashini Oct 02, 2023 07:53 AM GMT
Hashini

Hashini

Report

දිවයිනේ නිරිතදිග කොටසේ ඉදිරි පැය 24 තුළ වැසි වැඩිවීමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දකුණු පළාතේ සහ කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි:මී: 100 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.  

ReeCha