තවත් ප්‍රබල භූ කම්පනයක්..

By krishani Nov 23, 2022 03:58 AM GMT
Report

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

රිච්ටර් මාපක ඒකක 6.2ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පන තත්ත්වය යුතු වේ.

මේ අතර ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි හටගත් භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 268ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join