ලබන 20 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 09:58 AM GMT
krishani

krishani

Report

ලබන 20 වන දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ලබන 20 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | An Auction Of Treasury Bills On The 20Th

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

රටම බලාගෙන හිටිය සුබ පණිවිඩයක් - බලන්නකෝ හෙට මොකද වෙන්නෙ කියලා?.

රටම බලාගෙන හිටිය සුබ පණිවිඩයක් - බලන්නකෝ හෙට මොකද වෙන්නෙ කියලා?.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.