සෙම් ගෙඩි පැය 4න් සනීප කරන විශ්මිත බෙහෙත් පානය
Medicine
Semen
By Thaya
සෙම්ගෙඩි කියන්නේ ලොකු පොඩි කාටත් හැදෙන මහා කරදර කාර හා ඉතා වේදනාකාරී ලෙඩක්. උගුරේ වේදනාව – SORE THROAT කියන්නෙත් අපේ ජිවිතේ වැඩකටයුතු අවුල් කරන තරමේ දෙයක්. එත් ඔයලා දන්නවද මේ පැය 4ක් වගේ සුළු කාලයක් තුල පැරදවිය හැකි ස්වාභාවික බෙහෙත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා කියලා. අද උගුරේ වේදනාවට හා සෙම්ගෙඩි වලට බෙහෙත් තෙවන ඇස මගින් කියලා දෙන්නම්. මේ සදහා අපි යොදා ගන්නේ මුලික වශයෙන් ජාති තුනයි
රෝගී තත්වයකදී මේ බෙහෙත සැම විනාඩි 30 කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය 2ක් බොනකොට ඔබට ලොකු සහනයක් දැනේවි.පැය 4ක් සම්පුර්ණ වන විට සියලූ රෝග ලක්ෂණ පහ වී සෙම් ගෙඩි දියවී යාවි. සමහර සෙම්ගෙඩි වැළදුණු රෝගීන්ගේ තත්වය දරුණු උනාම ශල්‍ය කර්ම පවා කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ බෙහෙත් වට්ටෝරුව මගින් ඔබට පුළුවන් අඩු වියදමින් නිවසේදීම සෙම්ගෙඩි විනාශ කර දමන්න.