ගුවන් තොටුපළක් වසා දමයි
Israel
World
Latest Headlines
Sinhala news
By Mithu
මේ දිනවල ඊශ්‍රායලය සහ ඉරානය අතර දරුණු යුධ ගැටුම් ඇතිවී තිබේ.ඒ අනුව නොයෙකුත් ප්‍රහාර මාලාවන් එල්ල වන අතර නැවත ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රාලයට පැමිණෙන්න එපා යනුවෙනුත් නිවේදන නිකුත් කර තිබේ.
මෙවැනි තත්ත්වයක් මත ඊශ්‍රායලයේ ගුවන් ගමන් රැසක් අත්හිටවා ඇතිි අතර ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
