උප තැපැල් ස්ථානාධිපතිවරු 378කට ස්ථිර පත්වීම්

Report

තැපැල් සේවය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇප කැපවෙමින් වැඩඩ කෙරූ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378කට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

පත්වීම් පිරිනැමීම හෙට (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත්වීම් පිරිනැමීම සිදුකරනු ලබයි.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?