ග්‍රාම නිලධාරීන්ගේ දීමනා සොයන්න කමිටුවක් පත් කරයි.
Sri Lanka
By Hashini
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසන්නේ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවන බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අද (16) පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවකට එක් වෙමින්.
ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරියට ඇති බාධාවන් සමනය කිරීමට ද ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
