මේ ගැන දැනුවත්ද ඔන්න ජනාධිපතිවරණය දවසේ නම් බැරි වෙයි..

By Piyumika Sep 14, 2024 08:21 AM GMT
Report

එළබෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු  සුරා සැල්  වසා තැබෙන බව සුරා  බදු දෙපාර්තුමේන්තු පැවසීය.

නොකළ වරදක් නිසා මරණය හිමි වුවත් වසර 109කට පසු ලැබුණු සමාව..

නොකළ වරදක් නිසා මරණය හිමි වුවත් වසර 109කට පසු ලැබුණු සමාව..

ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දිනයන්හි දිවයින පුරා  සියලු සුරා සැල් වසා තැබීමට නියමිත බවයි සුරාබදු කොමසාරිස් එම.ජේ.ගුණසිරි පැවසුවේ.