විදෙස් ඇමති හදිසියේම හමුවෙන්න යන පිරිස
By Sewvandhi
විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අනිද්දා (29) දිනයේ , විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.
මෙම සංචාරය තුළ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |