2021 වසරේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education G.C.E.(A/L) Examination
By krishani Aug 13, 2022 02:30 AM GMT
krishani

krishani

Report

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ හෝ ලබන මස මුල් සතියේ ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට නොහැකි වූ සිසුන් සඳහා මේ මස 19, 20 සහ 21 යන දින තුන වෙන් කර ඇති බවත් එම දින තුන හැරෙන්නට යළිත් වරක් වෙනත් දිනයක් ඒ සඳහා ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join