අජිත් රෝහණ මහතා කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකයට
covid 19
Ajith rohana
By Sithumi
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබේ.
එමෙන්ම එතුමා දැඩි සත්කාර් ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වේ.
කෙසේ වුවද ඔහුගේ තත්ත්වය බරපතළ බරපතල නොවන බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.
දින කිහිපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළා අජිත් රෝහණ මහතා මෙරට පළමු කොවිඩ් රැල්ලේ සිට මෙරට covid 19 මර්දනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙක්.
මෙරට 19 මර්දනය වෙනුවෙන් කැපවී කටයුතු කළ කළ අජිත් රෝහණ මහතාට ගෙන අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
__________________________________________________
You May Like This Video?
මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදු වූ අයුරු
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |