විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම්..
Sri Lanka
By krishani
සති 2 කට පෙර
විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් අද (24) අධිකරණය විසින් නියම කෙරිණ.
ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වීම හේතුවෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |