රික්ටර් මාපකයේ අංශක 5 ක ප්‍රභල භූ කම්පනයක්

By Sewvandhi Feb 18, 2024 01:34 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවයි.

එරට Balkh පළාතේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එහි අගය රික්ටර් මාපකයේ 5.0 අගයක් ගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.