ගාමන්ට් යන ඔයාට සුබ පණිවිඩයක්

Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත උපදේශන සභාවට සාමාජිකයින් පත්කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය, පෞද්ගලික හා ශාස්ත්‍රීය යන අංශ තුනම ආවරණය වන පරිදි එය සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විතයි.

වසර දෙකක කාලයක් සඳහා පත්කරනු ලැබූ මෙම උපදේශන සභාව මගින් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත අංශය සංවර්ධනයට අවශ්‍ය මඟ පෙන්වීම හා ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම සිදු කිරීමට නියමිත වේ.

මේ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

මේ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ