විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

Report

අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන පරිදි, විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් ඇති බව සඳහන් වේ.

ඒ අනුව ජනාධිපතිවරයා පස්වන වරටත් විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නම යෝජනා කර එවා ඇති අතර, අද (31) දිනයේ රැස්වී අවසන් තීරණයක් ගැනීමේ සැලැස්ම තිබුණද, එළැඹෙන අඟහරුවාදා ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ,

""විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා."

1 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය නිර්දේශයේ වැරැද්දක්? ඡායාරූප කණපිට සීයාට ආච්චිව දාලා ආච්චිට සීයාව දාලාලු

1 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය නිර්දේශයේ වැරැද්දක්? ඡායාරූප කණපිට සීයාට ආච්චිව දාලා ආච්චිට සීයාව දාලාලු

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ