රට යන්නද ඉන්නේ? මේ වගේ හොරුන්ටනම් අහුවෙන්න එපා

Report

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් රාජධානියට ගෙන්වාගෙන එම රටෙහි රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 100 ක් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

පොලිසිය වාර්තා කරන්නේ එහිදී ඊයේ (30) වැනිදා දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර ඒකකයේ නිලධාරින් විසින් මෙම මුදල් වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි.

සැකකාරිය වයස අවුරුදු 45 ක් වන වේහැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නිපා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

නිපා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්