ජනප්‍රිය නිවුන් නිළියන් දෙදෙනාගෙන් එක් අයෙක් අත්අඩංගුවට - ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාජ අසැබි ජායාරූප ලීක් කරලා මෙටා සමාගමෙන් සියල්ල මාට්ටු
බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් හා ටික් ටික් නිළියන් දෙදෙනෙක්ගෙන් එක් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එයට හේතුව ලෙස සලකන්නේ ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා චිත්රපටයේඅධ්යක්ෂවරයෙක් වන පුද්ගලයෙකු හා ජනප්‍රිය ගායිකාවකගේ අසැබි ජායාරූප සමාජ මාධ්‍යට එක් කිරීම යන චෝදනාව මතයි.
නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට
මෙටා සමාගම හරහා සිදු කෙරූ පරීක්ෂණයක ප්රතිඵලයල ලෙස ඇය මෙය සිදු කර ඇති බට අනාවරණය වීමත් සමගම අත්අඩංගුවට ගෙන ඇති බට සදහන්.
කෙසේ නමුත් මේ පිළිබඳව විමසීමට ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බවට මාධ්‍යවේදීන් සඳහන් කරයි. මෙහි සත්‍යය අසාධ්‍යතාවය පිළිබඳ මෙතෙක් කරුණු හෙළි නොවූ අතර ඒ පිළිබඳවද විමර්ශන සිදුවමින් පවතී.
https://youtu.be/WW8JljP02Ro?si=ZT9f3qa5dQQXJuEW