මහබාගේ මාරක රිය අනතුරක්..දැඩි රථ වාහන තද බදයක්.(VIDEO) .
Police
Accident
Car accident
Waththala
Mahabage
By Aruna
මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රථයකට දැඩි හානි මහබාගේ, වැලිසර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරුන් මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබුවන් මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තද බදයක්ද පවතින බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)