රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Oct 17, 2022 08:20 AM GMT
krishani

krishani

Report

අනුරාධපුරය - පාදෙණිය මාර්ගයේ දළදාගම මංසන්ධිය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෝටර් රථය ගසක ගැටී මෙම අනතුර සිදුව ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha