විදුලි වේගෙන් ගිය ඇමැතිගේ පෙරගමන් රිය මහ පාරේ පෙරළී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න.(VIDEO)
Police
Accident
Piyal Nishantha
Thrincomale uppuweli
By Aruna
ඇමැතිගේ යතුරුපැදිය පෙරළුනාට ළගින් ගිය වෑන් එකට නඩු දායි ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමකට සහභාගී වීමට ඊයේ (7) ත්‍රිකුණාමලයට ගිය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පෙර ගමන් සැපයූ උප්පුවේලි පොලිසියට අයත් යතුරුපැදිය අනතුරට ලක් වී ඇත.
වේගය පාලනය කර ගත නොහැකිව මෙම යතුරු පැදිය මහ මග පෙරළී ගොස් ඇති අතර පොලිස් යතුරුපැදියට ඉදිරියෙන් එකම දිසාවට ගමන් කළ වෑන් රථයකට නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.
කිසිදු වරදක් නොකළ තමන්ට නිරපරාදේ නඩු පැවරීම අසාධාරණ බව වෑන් රථ හිමියා කියයි.
මෙම අනතුර අසල CCTV කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |