මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට යන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න ..

Report

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබේ.

මෙන්න මේ අයට නම් හෙට දවසේ විශේෂ අවස්ථාවක්..

මෙන්න මේ අයට නම් හෙට දවසේ විශේෂ අවස්ථාවක්..

ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන්වේ .

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

ඒ අනුව මැතිවරණ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම් සදහා ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලදී .