අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

Sri Lanka Police Sri Lanka Death Drugs
By Piyumika Jul 21, 2024 02:16 AM GMT
Piyumika

Piyumika

Report

මත්ද්‍රව්‍ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබේ .

ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට..

ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට..

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට 40,000ක් පමණ මිය යන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර ප්‍රකාශ කරන ලදි.

ඒ අතරින් 20,000 ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත් 18,000 ක් මධ්‍යසාර භාවිතය නිසාත් 2,000 ක් පමණ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය .

මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියේ අලුත්ම අනාවරණ..

මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියේ අලුත්ම අනාවරණ..

එමෙන්ම ගාස්තු රහිතව 1927 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වලට අදාළ ගැටලු සම්බන්ධව උපදෙස් රහසිගතව ලබා ගත හැකි බවත් ඔහු පවසා සිටියේය .