පන්දු 91කින් ලකුණු 233ක බිහිසුණු ඉනිමක් - අභිෂේක් ෂර්මා පන්ජාබ් තරගාවලිය දෙදරුම් කවයි

Report

පන්දු 91කින් ලකුණු 233ක් රැස් කර අභිෂේක් ෂර්මාගෙන් සුපිරි ඉනිමක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මා පන්ජාබ්ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් තරගාවලියකදී පන්දු 91කින් ලකුණු 233ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර තිබේ.

අම්රිත්සර් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වෙනුවෙන් ටාර්න් ටාරන් කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසි ඔහුගේ මෙම ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 25ක් ඇතුළත් වූ අතර, ඔහුගේ ප්‍රහාරාත්මක ලකුණු රැස් කිරීමේ වේගය (Strike Rate) 256.04ක් ලෙස සටහන් විය.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ පුහුණු තරඟය දින 3කට සීමා කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ පුහුණු තරඟය දින 3කට සීමා කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෑතකදී අපේක්ෂිත දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අභිෂේක් ෂර්මා, මෙම ඉනිම හරහා යළිත් සිය පිතිකරණ හැකියාව ප්‍රදර්ශනය කර තිබේ.

ඔහුගේ මෙම දැවැන්ත ඉනිමේ ලකුණු පුවරුවේ ඡායාරූප සහ පිතිකරණ අවස්ථා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතී.

අධික වර්ෂාවෙන් දඹුල්ලේ සිහිනය බිඳ වැටෙයි - ජැෆ්නා කිංග්ස් අවසන් තරග වටයට

අධික වර්ෂාවෙන් දඹුල්ලේ සිහිනය බිඳ වැටෙයි - ජැෆ්නා කිංග්ස් අවසන් තරග වටයට

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න