මේක නම් සතුටු හිතෙන දෙයක් නෙමෙයි.. වේග පන්දු ක්‍රීඩකයෙක්ට අහිමි වුණ දෙය.. (PHOTOS)
ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට සිදුවුණු තරග අහිමි වීමක් ගැන තොරතුරු වාර්තා වේ.
ඒ, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන Aamer Jamal ටයි.
ඒ අනුව එළැඹෙන බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගය ඔහුට අහිමි වී තිබෙනවා.
මෙම තරගය අහිමි වී ඇත්තේ පිට කොන්දේ වේදනාවකට ලක් වීම හේතුවෙන් ය.
කෙසේ වෙතත්, මේ තරගය අගෝස්තු 21 වැනිදා රාවල්පින්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතය.

