වෙඩි තැබීමක් - අයෙක් මරුට

Report

දෙහිවල, "ඒක්වාටස්" ක්‍රීඩාංගනය අසලදී මීට මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙලෙස ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා 34 හැවිරිදි අයෙකු බවයි.

නිවාඩු කළමනාකරණය ගැන දැනුම්දීමක්

නිවාඩු කළමනාකරණය ගැන දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන

දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන