මෙන්න ලංකාවට අමුතුම විදිහේ ආධාරයක් ලැබිලා - කන්ටේනර් 14ක්ම එවලා

Report

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස අද දින මාලදිවයිනෙන් ටින් කළ මාළු තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

මෙම තොගය බහාලුම් 14 ක ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000 කින් සමන්විත වේ.

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

මෙම ආහාර තොගය මාලදිවයිනේ මහකොමසාරිස්වරයා විසින් කොළඹට විධිමත් ලෙස භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, නියෝජ්‍ය කොමදෝරු අරුණ විජේවර්ධන සහභාගී වී ඇත.

මෙන්න ඒ පාර තෙල් මිල අහසට

මෙන්න ඒ පාර තෙල් මිල අහසට