ආසන්නත රටකින් තවත් ප්‍රබල තම භූ කම්පනයක් වාර්තා වේ..
Earthquake
By Sithumi
ඇෆ්ගනිස්ථානයේ Jurm, Badakhshan ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
ඇමරිකානු භූයා සමික්ෂණ විද්‍යා ආයතනය පවසන්නේ පොළවේ සිට තත්පර 184 මෙම භූ චලනය සිදුවී ඇති බවයි පකිස්ථානය, ටජිකිස්ථානය සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මෙම ප්‍රබල භූමිකම්පාව දැනී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළා.
භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ ක්ෂණික වාර්තා ලැබී නොමැති බවයි වාර්තා වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
