රෝස ලෝකයක් පිරිවරාගෙන හැඩ වුණු හේෂානිගේ ලස්සන

By Mithu May 20, 2025 10:33 AM GMT
Report

හේෂානි ලියදිපිට කියන්නෙ කලා ලෝකය ගොඩක් දෙනෙක් ආදරය කරපු ඒවගේම හැමෝටම මතක හිටින නිර්මාණ රැසකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීපු ආදරණීය රංගන ශිල්පිනියක්.

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න

ඇය රංගන ශිල්පිනියකටත් අමතරව අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.ඉතින් මේ දවස්වල හේෂානි ගැන වැඩිපුර කතා කරන්නේ ඇයගේ ජීවිතය සුවිශේෂී දවසක් ළඟ ළඟම එන නිසයි.

පසුගියදා ඇයගේ bride to be party එක තිබුණා. ඒ අයගේ විවාහ උත්සවය තවත් සුළු දවසකින් පැවැත්වෙන්න නියමිත නිසා. ඒ වගේම තමයි ඇය තමන්ගේ යහළු මනමාලියන් එක්ක හරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්නත් අමතක කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් ඇය කරපු ඒ ලස්සන ෆොටෝ ෂූට් එකේ ලස්සනම අවස්ථාවන් කීපයක් තමයි මේ.

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?